ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා අටනමක් හතරැස් කොටුවෙහිද, මහා තෙද ඇති ශ්‍රී අංගුලිමාල අරහන්තක ධාතූන් වහන්සේලා දහස් නමක් ධාතු ගර්භයෙහිද ලෝ සතට සෙත සලසමින් විරාජමානව වැඩසිටන සේක..!

සති භාවනා වැඩසටහන්